Watch : රීසාගේ මැද ඉන්න සොයා ගිය ශොරිෆුල්ගේ සුපිරි පන්දුව

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස්ගේ කඩුල්ල දවා ගැනීමට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම් අද(24) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස හෙන්ඩ්‍රික්ස් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 33 ක් ලෙස සටහන්ව තිබියදීයි.

ශොරිෆුල් ඉස්ලාම් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12 ක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...