Watch : මහ්මුදුල්ලාහ් දැවී ගිය බුම්රාගේ අති විශිෂ්ඨ යෝකර් පන්දුව

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(19) සමත් වුණා.

පූනේ හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඉන්දියාවේ ප්‍රතිවාදීන් වුයේ බංග්ලාදේශයයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 256 ක් රැස් කරමින්.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලිටොන් දාස් ලකුණු 66 ක් ලබා ගත් අතර, තන්සිඩ් හසාන් ලකුණු 51 ක් ලබා ගත්තා. මහ්මුදුල්ලාහ් ලකුණු 46 යි.

මහ්මුදුල්ලාහ්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි බුම්රා විසින් සුපිරි යෝකර් පන්දුවක් යොමු කළේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...