Watch : රාහුල් හා ජඩේජා රැක ගත් සුපිරි උඩ පන්දු දෙක මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි‍යේ 17 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දු දෙකක් රැක ගැනීමට ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක කේ එල් රාහුල් හා රවීන්ද්‍ර ජඩේජා අද(19) සමත් වුණා.

බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 256 ක් රැස් කරමින්.

බංග්ලාදේශ ඉනිමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 3 කට හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 38 කට දවා ගැනීම සදහායි පිළිවෙලින් රාහුල් හා ජඩේජා මෙම උඩ පන්දු දෙක රැක ගත්තේ. (දර්ශන පහතින් නරඹන්න)

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලිටොන් දාස් ලකුණු 66 ක් ලබා ගත් අතර, තන්සිඩ් හසාන් ලකුණු 51 ක් ලබා ගත්තා. මහ්මුදුල්ලාහ් ලකුණු 46 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...