IPL තරගාවලියේ කෝටි ගණනින් පුහුණුකරුවන්ට හිමිවන වැටුප් මෙන්න

Date:

අයි.පී.එල් කියන්නේ මුදල් කෝටි ගණනින් හුවමාරු වෙන තැනක් බව අමුතුවෙන් සදහන් කරන්න අවශ්‍ය නැහැ.

ක්‍රීඩකයින්” පුහුණුකරුවන් කෝටි ගණන් වැටුප් ලබද්දී කණ්ඩායම් හිමිකරුවන් මෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනය ද කෝටි සිය ගණනින් ආදායම් ලබන බව නොරහසක්.

නිල රූපවාහිනී විකාශන අයිතිය හිමි සමාගමට ද හිමිවන ලාභය සුළුපටු නොවේ.

අද අප ඔබට තොරතුරු ගෙන එන්නේ අයි.පී.එල් හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන්ට හිමි වන වැටුප් පිළිබදවයි.

ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බව ඔබ හොදින්ම දන්නා කරුණක්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම යනු ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිට අයත් කණ්ඩායමක්.

කෙසේ වෙතත්, අයි.පී.එල් කණ්ඩායම්වල පුහුණුකරුවන් අතරින් අවම වැටුපක් ලබන අය අතරටයි එහි පුහුණුකරු මහේල ජයවර්ධන පත්ව ඇත්තේ.

ඔහුට හිමි වන වැටුප අමෙරිකානු ඩොලර් 280,400ක්.

ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් 51,735,145 ක් වනවා.

සියලු පුහුණුකරුවන්ට ලැබෙන වැටුප් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...