ඉන්දීය ලෝක කුසලාන සංචිතයටත් වෙනසක්

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ද වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු සංචිතයට මර්නස් ලබුෂේන් ආදේශ කිරීමට ද අද දිනයේ දී පියවර ගත් පසුබිමකයි.

ලෝක කුසලානය සදහා නම් කර ඇති සංචිතවලට අයි.සී.සී අනුමැතියකින් තොරව වෙනස්කම් සිදු කළ හැකි අවසන් දිනය වන්නේ අද දිනයයි.

ඉන්දීය සංචිතය වෙනුවෙන් ආර්. අශ්වින් ආදේශ කිරීමට පියවර ගෙන ඇති බව මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ අක්සාර් පටෙල් වෙනුවටයි. නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී යි අක්සාර් ආබාධයකට ලක් වුණේ.

India’s updated World Cup squad :

Rohit Sharma (c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Suryakumar Yadav, Hardik Pandya (vice-capt), Ravindra Jadeja, Kuldeep Yadav, R Ashwin, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Shami, Mohammed Siraj

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...