Watch : සූර්යකුමාර් පිට පිට ගහපු හයේ පහර 4 මෙන්න

Date:

ඉන්දීය මැදපෙල පිතිකරු සූර්යකුමාර් යාදව් විසින් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පිට පිට හයේ පහර 4 ක් එල්ල කිරීමට අද(24) සමත් වුණා.

ඉන්දෝර්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 399 ක් රැස් කළා.

එහිදී සූර්යකුමාර් පන්දු 37 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 72 ක්. හයේ පහර හා හතරේ පහර 6 බැගින් එම ඉනිම වර්ණවත් කළා.

ඉනිමේ 44 වැනි පන්දුවාරයේ පළමු පන්දු හතරටයි කැමරන් ග්‍රීන්ට එරෙහිව සූර්යකුමාර් විසින් පිට පිට හයේ පහර 4 ක් එල්ල කළේ.

එම පන්දුවාරයේ දී ඉන්දියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...