Watch : බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණෙයි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම අද(27) දිවයිනට පැමිණියා.

අද පස්වරුවේ දී ඔවුන් දිවයිනට ළඟා වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙවර තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශකිබ් අල් හසාන්.

ඔහුගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්ථානයේ දී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 31 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Bangladesh Squad:

Shakib Al Hasan (c), Litton Das, Tanjid Hasan Tamim, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim, Mehidy Hasan Miraz, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mamhud, Mahedi Hasan, Nasum Ahmed, Shamim Hossain, Afif Hossain, Shoriful Islam, Ebadot Hossain, Mohammad Naim

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...