Watch : අලංකාර ස්කූප් පහරකින් දුනිත් ගහපු හයේ පහර

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ විසින් අලංකාර ස්කූප් පහරක් එල්ල කරමින් ලකුණු 6 ක් වාර්තා කිරීමට අද(5) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බී-ලව් කැන්ඩි කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.

වැඩිම ලකුණුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 27 කින් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී නුවන් ප්‍රදීප්ට එරෙහිවයි දුනිත් ස්කූප් පහරකින් හයේ පහරක් එල්ල කළේ. (දර්ශන පහතින් නරඹන්න)

https://twitter.com/cricday96/status/1687857872435318784

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...