Watch : ගාල්ල අසරණ කළ දුනිත්ගේ කඩුලු 4

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(4) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි.

තරග‍යේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණයි.

දසුන් ශානක ලකුණු 30 ක් හා ශෙවෝන් ඩැනියල් ලකුණු 25 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිය හොදම 20යි 20 පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 10කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඔහු සිය පන්දුවාර 4 තුළ දී නිලකුණු පන්දු 17 ක් ද යොමු කිරීම කැපී පෙනුණා.

දුනිත් දවා ගත් කඩුලු 4 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...