2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.
තරගය බුලවායෝ හි Queens Sports Club ක්රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
අද තරගය සදහා දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ක්රීඩා කරන්නේ නැහැ.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Dimuth Karanaratne, Kusal Mendis (wk), Sadeera Samawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara.
United Arab Emirates XI:
Muhammad Waseem(c), Ali Naseer, Vriitya Aravind(w), Rohan Mustafa, Basil Hameed, Asif Khan, Rameez Shahzad, Aayan Afzal Khan, Karthik Meiyappan, Zahoor Khan, Muhammad Jawadullah

