චෙන්නායි කණ්ඩායම තවත් අර්බුදයක

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු  Ruturaj Gaikwad ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, කොරෝනා වෛරසය වැළදීමෙන් අනතුරුව ඔහු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටීම හේතුවෙන්.

සංචිතය හා යළි එක්වීමටනම් ඔහුට වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වීමට සිදු වනවා.

සුරේෂ් රයිනා මෙවර තරගාවලියෙන් ඉවත් වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ ස්ථානයට ක්‍රීඩා කිරීම සදහා සූදානමින් සිටියේ Ruturaj Gaikwad.

මේ අතර, කොරෝනා වෛරසයට ගොදුරු වී සිටි චෙන්නායි කණ්ඩායමේ දීපක් චහාර්ට ලබන 19 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව සදහන්.

මේ වන විට ඔහු පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...