නැගීඑන ආසියානු කාන්තා තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Date:

කාන්තා නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා A සංචිතය නිවේදනය කර තිබෙනවා.

සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ඇතුළත්.

කාව්‍යා කවිදි සංචිතයට පළමුව නම් කර තිබූ නමුත් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඇය වෙනුවට මල්කි මධාරා සංචිතයට ආදේශ කෙරුණු ද ඇය ද ආබාධයකට ලක්වීම හේතුවෙන් සචිනි නිසංසලා සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) දිනයේ දී තරගාවලිය පැවැත්වෙන හොංකොං දේශය වෙත පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා A සංචිතය –

1. Sathya Sandeepani – Captain
2. Vishmi Gunaratne
3. Umesha Thimashini
4. Imesha Dulani
5. Piyumi Wathsala
6. Sachini Nisansala
7. Kaushini Nuthyangana
8. Malsha Shehani – Vice Captain
9. Tharika Sewwandi
10, Nimesha Madushani
11, Nilakshana Sandamini
12, Madushika Meththananda
13, Rashmi Silva
14, Dewmi Vihanga

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...