ශ්‍රී ලංකා ක්‍රිකට් නව විධායක කමිටුව මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව විධායක කමිටු සාමාජිකයින් ක්‍රිකට් ආයතනය විසින් අද(25) නිවේදනය කළා.

පසුගිය මැයි 20 වැනිදා සිට වසර දෙකක කාලයක් සදහා මෙම නව නිළධාරීන් පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා පසුගිය 20 වැනිදා පැවැති ක්‍රිකට් නිලවරණයේ දී යළිත් නිතරගයෙන් තේරී පත් වීමෙන් අනතුරුවයි නව විධායක කමිටු නිළධාරීන්ද මෙලෙස පත් කිරීමට පියවර ගත්තේ.

නව විධායක කමිටු නිළධාරීන් –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...