Qualifier 1 තරගයේ කාසියේ වාසිය ගුජරාට් කණ්ඩායමට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ (Qualifier 1) කාසියේ වාසිය දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායි හී දී පැවැත්වෙන අතර, ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ද, චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ (Impact player ලෙස ක්‍රීඩා කරනු ඇති) ද ක්‍රීඩා කරනවා.

Chennai Super Kings XI:

D Conway, R Gaikwad, A Rahane, M Ali, A Rayudu, S Dube, R Jadeja, MS Dhoni (c & wk), D Chahar, T Deshpande, M Theekshana

Gujarat Titans XI:

S Gill, W Saha (wk), H Pandya (c), D Miller, D Shanaka, R Tewatia, R Khan, N Ahmed, M Shami, D Nalkande, M Sharma

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...