2023 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ස්කොට්ලන්ත සංචිතය අද(17) නිවේදනය කළා.
Richie Berrington ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
Liam Naylor හා විශ්රාම ගත් Kyle Coetzer වෙනුවට Alasdair Evans හා Adrian Neill සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිතයි.
Squad:
Richie Berrington (c), Matthew Cross, Alasdair Evans, Chris Greaves, Jack Jarvis, Michael Leask, Tom Mackintosh, Chris McBride, Brandon McMullen, George Munsey, Adrian Neill, Safyaan Sharif, Chris Sole, Hamza Tahir, Mark Watt.

