Toss Report : RCB පිලට එරෙහිව කාසියේ වාසිය මුම්බායි කණ්ඩායමට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.

තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ ජොෆ්ර ආචර් වෙනුවට ක්‍රිස් ජෝර්ඩන් කණ්ඩායමට නම් කර තිබෙනවා.

බැංගලෝර් කණ්ඩායම සදහා Vijaykumar Vyshak කැදවා ඇත්තේ Karn Sharma වෙනුවටයි.

Royal Challengers Bangalore XI:

Virat Kohli, Faf du Plessis(c), Anuj Rawat, Glenn Maxwell, Mahipal Lomror, Dinesh Karthik(w), Wanindu Hasaranga, Harshal Patel, Vijaykumar Vyshak, Mohammed Siraj, Josh Hazlewood

Mumbai Indians XI:

Rohit Sharma(c), Ishan Kishan(w), Cameron Green, Suryakumar Yadav, Tim David, Nehal Wadhera, Chris Jordan, Piyush Chawla, Akash Madhwal, Kumar Kartikeya, Jason Behrendorff

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...