ඉන්දීය ක්‍රීඩිකාවන්ට හිමි වූ නවතම කොන්ත්‍රාත් ගිවිසුම් නිවේදනය කෙරේ

Date:

2022-23 තරග වාරය සදහා කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ඉන්දීය ක්‍රීඩිකාවන් ලැයිස්තුව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අද(27) නිවේදනය කළා.

ඒ අනුව A කාණ්ඩය යටතේ නායිකා හර්මන්ප්‍රීට් කෝවුර්, ස්ම්රිති මන්දනා හා දීප්ති ෂර්මා ගිවිසුම්ගත වී තිබෙනවා. පසුගිය වසරේ දී එම කාණ්ඩය යටතේ ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ගිවිසුම්ගත වූ නමුත් මෙවර ගිවිසුම්ගත වී ඇත්තේ තිදෙනෙකු පමණයි.

Shikha Pandey ට හා Poonam Yadav ට මෙවර කිසිදු කාණ්ඩයක් යටතේ කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිව නොතිබීම විශේෂත්වයක්.

ක්‍රීඩිකාවන් 17 දෙනෙකුට කොන්ත්‍රාත් හිමිව ඇති අතර, Taniya Bhatia හා Arundati Reddy යන ක්‍රීඩිකාවන්ට ද කොන්ත්‍රාත් හිමිව නැහැ.

කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩිකාවන් ලැයිස්තුව –

Grade A (INR 50 lakh):

Harmanpreet Kaur, Smriti Mandhana, Deepti Sharma

Grade B (INR 30 lakh):

Renuka Singh Thakur, Jemimah Rodrigues, Shafali Verma, Richa Ghosh, Rajeshwari Gayakwad

Grade C (INR 10 lakh):

Meghna Singh, Devika Vaidya, Sabbineni Meghana, Anjali Sarvani, Pooja Vastrakar, Sneh Rana, Radha Yadav, Harleen Deol, Yastika Bhatia

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...