Watch : කාර්තික් – සිරාජ් එකට ගැටුණු ගිලිහී ගිය උඩ පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය අද (2) රාත්‍රී 7:30 ට බැංගලූරුහී දී ආරම්භ වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව මුම්බායි ඉනිම ආරම්භ කළේ රෝහිත් ෂර්මා සමගින් ඉෂාන් කිෂන්.

ඉෂාන් ලකුණු දහයකට දැවී ගියා. කැමරන් ග්‍රීන් ලබා ගත්තේ ලකුණු පහක් පමණයි. නායක රෝහිත් ෂර්මා එක් ලකුණකට දැවී ගියා.

ෂර්මා දැවී ගිය පන්දු වාරයට පෙර පන්දුවාරයේදී ඔහු ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට ගත් උත්සාහයකදී කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් හා පන්දු යැවූ මොහමඩ් සිරාජ් අතර ගැටීමක් සිදු වුණා.

දෙදෙනා අතර සිදුවූ වූ ගැටීම හේතුවෙන් උඩපන්දුව රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...