සර්ෆ්‍රාස් ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Galle Gladiators කණ්ඩායම සදහා පාකිස්තාන හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ් ද ක්‍රීඩා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Galle Gladiators කණ්ඩායම ඊයේ දිනයේ දී නිල වශයෙන් එළිදැක්වීම සිදු කෙරුණේ පාකිස්තානයේ දී යි.

එහිදී කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ( icon player ) පාකිස්තාන හිටපු නායක ශහිඩ් අෆ්රිඩ් ද නම් කිරීමට පියවර ගැණුනා.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මොයීන් ඛාන්.

නදීම් ඕමාර්, Galle Gladiators කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කරනවා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Quetta Gladiators කණ්ඩායමේ හිමිකරු වන්නේ ද ඔහුයි.

මෙවර එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...