ෂ්රෙයස් අයියර්ට IPL තරග රැසක් අහිමි වන ලකුණු

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ෂ්රෙයස් අයියර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධයේ තරග අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වය මෙතෙක් සුව වී නොමැති බැවින්.

ඔහුට මෙම අවස්ථාවේ දී ශල්‍යකර්මයකට ලක් වීමට අවශ්‍ය නොමැති වුවද, ඔහුට තවදුරටත් විවේක ගන්නා ලෙසටයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

මෙම ආබාධය හේතුවෙන් අයියර්ට ඔස්ට්‍රේලියාව සමග නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහුට යළි ක්‍රිකට් පිටියට පිවිසිය හැකි දිනයක් පිළිබද මෙතෙක් නිශ්චිතව හදුනා ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...