අයියර්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර්ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දෙරට අතර පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී මුහුණ දුන් පිට කොන්දේ ආබාධය හේතුවෙන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් ෂ්රෙයස් අයියර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද අධීක්ෂණය කර ඒ පිළිබද අවසන් තීරණයක් ගනු ඇති.

ඉන්දු – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය එළඹෙන සිකුරාදා (17) මුම්බායි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...