පළමු එක්දින තරග දෙකෙන් මහ්මුදුල්ලාහ් විවේක ගන්වයි

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකෙන‍් බංග්ලාදේශ ක්‍රීඩක මහ්මුදුල්ලාහ් විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායම ඊයේ(12) දිනයේ දී බංග්ලාදේශය වෙත ළගා වුණේ එක්දින තරග 3ක්, 20යි 20 තරග 3ක් හා එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරිමේ අරමුණින්.

මාර්තු 18 වැනිදා එක්දින තරගාවලිය සිල්හෙට් හී දී ආරම්භ වන අතර, 20යි 20 තරගාවලිය Chattogram හී දී එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සදහා මෙතෙක් එක්දින වරම් දිනා නොමැති සාකීර් හසාන් නම් කර ඇති අතර, යසීර් අලී, නසුම් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම් ද සංචිතයට කැදවා තිබෙනවා.

ශමිම් හොසේන් හා ටයිජුල් ඉස්ලාම් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Squad:

Tamim Iqbal (C), Litton Kumer Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Afif Hossain, Yasir Ali Chowdhury, Towhid Hridoy, Mehidy Hasan Miraz, Nasum Ahmed, Taskin Ahmed, Ebadot Hossain Chowdhury, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Zakir Hasan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...