නවකයින් දෙදෙනෙකු කැදවමින් කොදෙව් ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතය සදහා පළමු වරට Alick Athanaze හා Akeem Jordan නම් කර තිබීම විශේෂත්වයක්.

Jomel Warrican හා Nkrumah Bonner සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දණහිසක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ජෙයිඩ්න් සීල්ස් මෙම තරගාවලියට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 28 වැනිදා සෙන්චූරියන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Kraigg Brathwaite (C), Jermaine Blackwood (Vice Captain), Alick Athanaze, Tagenarine Chanderpaul, Roston Chase, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Akeem Jordan, Alzarri Joseph, Kyle Mayers, Gudakesh Motie, Raymon Reifer, Kemar Roach, Devon Thomas

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...