සිය ඡායාරූපයක් සංසරණය වීම ගැන දසුන්ගෙන් පැහැදිලි කිරීමක්

Date:

කිසිදු දේශපාලන පක්ෂයකට තමාගේ කිසිදු නැඹුරුතාවයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ දේශපාලන පක්ෂයක ප්‍රචාරනයක් සමග සිය ඡායාරූපයක් සංසරණය වන බවට තමාට නිරීක්ෂණය වූ බවයි.

කෙසේ වෙතත්, තමා කිසිදු පක්ෂයකට නැඹුරුතාවයක් නොදක්වන බවත්, තානාපතිවරයෙකු ලෙස තමා කිසිදු අයුරකින් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිට නොමැති බවත් දසුන් සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තමාගේ එකම කැමැත්ත සිය රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පමණක් බව ද දසුන් කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...