නවසීලන්ත 20යි 20 කණ්ඩායමේ නායකත්වය සැන්ට්නර්ට

Date:

ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම මිචෙල් සැන්ට්නර්ට පැවරී තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත 20යි 20 සංචිතයට මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති Ben Lister මෙන්ම Henry Shipley ද නම් කර තිබීම විශේෂත්වයක්.

ක්යල් ජමීසන්, මැට් හෙන්රි, ඇඩම් මිල්න් හා බෙන් සියර්ස් යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගාවලිය සදහා වන තේරීම් වෙනුවෙන් සලකා බලා නැහැ.

ඉන්දීය සංචාරය සදහා කේන් විලියම්සන් හා ටිම් සවුති එක් වන්නේ නැහැ.

New Zealand T20I squad:

Mitchell Santner (c), Finn Allen, Michael Bracewell, Mark Chapman, Dane Cleaver, Devon Conway, Jacob Duffy, Lockie Ferguson, Ben Lister, Daryl Mitchell, Glenn Phillips, Michael Rippon, Henry Shipley, Ish Sodhi, Blair Tickner

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...