Watch : එන්ගිඩීගේ සුපිරි පන්දු යැවීම හමුවේ ප්‍රබල ඉන්දීය කඩුලු 4ක් දැවී ගිය හැටි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය අද(30) පස්වරුවේ පර්ත් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත පර්ත් තණතීරුවේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 133 ක්.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 49 ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත්, ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් සූර්යකුමාර් යාදව් පන්දු 40 කින් ලකුණු 68 ක් වාර්තා කරමින් ඉන්දීය පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගත්තා. වේන් පාර්නෙල් ලකුණු 15 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...