චන්දර්පෝල්ගේ පුත්‍රයාට කොදෙව් සංචිතයට කැදවීමක්

Date:

එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරු ශිව්නරින් චන්දර්පෝල්ගේ පුත් Tagenarine Chanderpaul ද නම් කර තිබීම විශේෂත්වයක්.

26 හැවිරිදි Tagenarine Chanderpaul  මේ වන විට පළමු පෙල තරග 50 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා – කොදෙව් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.

West Indies Test squad:

Kraigg Brathwaite (C), Jermaine Blackwood (VC), Nkrumah Bonner, Shamarh Brooks, Tagenarine Chanderpaul, Roston Chase, Joshua Da Silva, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Anderson Phillip, Raymon Reifer, Kemar Roach, Jayden Seales, Devon Thomas.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...