මාර්කෝ ජන්සෙන් අවසන් මොහොතේ ලෝක කුසලානයට කැදවයි

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට මාර්කෝ ජන්සෙන් ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ ඩ්වේයන් ප්‍රෙටෝරියස් වෙනුවටයි.

22 හැවිරිදි ජන්සෙන් මීට පෙර ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර තිබුණේ.

ඉන්දෝර්හී දී පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස්ගේ වම් අතෙහි ඇගිල්ලක අස්ථි බිදී යාමක් සිදු වුණා.

එම ආබාධය හේතුවෙන් ඔහුට ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

South Africa squad for T20 WC:

Temba Bavuma (c), Quinton de Kock, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Marco Jansen, Kagiso Rabada, Rilee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...