Watch : තීරණාත්මක කඩුල්ල කරන්ට ගොදුරු වූ සුපිරි යෝකර් පන්දුව

Date:

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද කැන්බරා හී දී නිමා වුණේ ලකුණු 8ක තියුණු ජයක් එංගලන්තයට හිමි කර දෙමින්.

එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

Also Read : ලකුණු 8ක තියුණු ජයකින් එංගලන්තය තරගාවලියේ ජය තහවුරු කර ගනියි

තරගය ජය ගැනීමට ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

එම හඹා යාමේ දී එංගලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කළ පිතිකරුවා බවට පත් වුණේ ටිම් ඩේවිඩ්.

ඔහු පන්දු 23 කින් ලකුණු 40 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 5 ක් සමගින්.

තරගයේ තීරණාත්මක මොහොතක ඔහුගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ සෑම් කරන්.

කරන් යොමු කළ පැයට කිලෝ මීටර් 137 ක වේගයෙන් යුත් සුපිරි යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ටිම් ඩේවිඩ්ට ආපසු ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...