ගවස්කාර්ගේ හොදම ආරම්භක සගයා “චොහාන්” කොරෝනා වැළදී මරුට

Date:

ඉන්දීය හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ චේටන් චොහාන් (Chetan Chauhan) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 වන වියේ පසු වුණා.

පසුගිය ජූලි මාසයේ දී චේටන් චොහාන් කොරෝනා වෛරසයට ගොදුරු වූ අතර, ඊයේ දිනයේ දී ඔහුගේ වකුකඩු අකර්මන්‍ය වීමක් සිදු වූ බවටයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කට සහ එක්දින තරග 7කට ක්‍රීඩා කර තිබුණා.

වසර 12ක (1969-1981) කාලයක් චේටන් චොහාන් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කළ අතර, සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් සමග තරග රැසකදී ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...