ආසියානු ශූර ශ්‍රී ලංකාවට ලොව නන් දෙසින් ලද ප්‍රතිචාර මෙන්න

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට ලොව නන් දෙසින් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.

ඩුබායි හි පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තානය ලකුණු 23 කින් පරාජයට පත් කරමිනුයි ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු ශූරයින් බවට පත් වුණේ.

තරගය ජය ගැනීම සදහා භානුක රාජපක්ෂ නොදැවී රැස් කළ ලකුණු 71 ත්, වනිදු හසරංග තුන් ඉරියව්වෙන්ම දැක් වූ දක්ෂතාත්, ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතාත් බෙහෙවින් උපකාරී වුණා.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉතා ඉහළ මට්ටමක පන්දු රැකීමක් ප්‍රදර්ශනය කිරීම ද ලොව පුරා බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහනය පිළිබද පල කර ඇති ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...