ඔස්ට්‍රේලියානු පිලේ එංගලන්ත තරග සංචාරය තහවුරු වෙයි

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සැප්තැම්බර් මාසයේ දී සිදු වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.

ජූලි මාසයේ දී තරග සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

20යි 20 තරග සවුත්හැම්ටන් හී දී ලබන 4, 6 සහ 8 පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග මැන්චෙස්ටර් හී දී පැවැත්වෙන්නේ ලබන මස 11, 13 සහ 16 යන දිනවලදී.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...