බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට සන්දීප්ට චෝදනා

Date:

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායක හා විශිෂ්ඨ දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

කත්මන්ඩු නුවර 17 හැවිරිදි දැරියක් විසින් මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට පොලීසිය තහවුරු කර තිබෙනවා.

අතවරයට ලක් වූ බව කියන 17 හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති බව සදහන්.

ඇය සදහන් කර ඇත්තේ අගෝස්තු 21 වැනිදා ඔහු විසින් තමාව හෝටලයකදී දෙවරක් අතවරයට ලක් කල බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...