කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දීමටයි තීරණය කළේ.

තරගය ඩුබායි හී දී පැවැත්වෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එක් වෙනස්කමක් ද බංග්ලාදේශයෙන් වෙනස්කම් කිහිපයක් ද සිදු කර තිබෙනවා.

ඒ අනුව මතීෂ පතිරණ වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය අසිත ප්‍රනාන්දුගේ මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Kusal Mendis (wk), Pathum Nissanka, Charith Asalanka, Bhanuka Rajapaksa, Danushka Gunathilaka, Dasun Shanaka, Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Asitha Fernando, Dilshan Madushanka

Bangladesh XI:

Sabbir Rahman, Mosaddek Hossain, Shakib Al Hasan(c), Mushfiqur Rahim(w), Afif Hossain, Mahmudullah, Mosaddek Hossain, Mahedi Hasan, Taskin Ahmed, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Ebadot Hossain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...