කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට ; ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට 20යි 20 වරම්

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ හා දිල්ෂාන් මදුෂංක පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

D Gunathilaka, P Nissanka, K Mendis, C Asalanka, B Rajapaksa, D Shanaka, W Hasaranga, C Karunaratne, M Theekshana, D Madushanka, M Pathirana

Afghanistan XI:

Zazai, Gurbaz, I Zadran, Janat, N Zadran, Nabi, Rashid, Omarzai, Naveen, Ur Rahman, Farooqi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...