පාකිස්තානයට එරෙහි නෙදර්ලන්ත සංචිතය නම් කෙරේ

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නෙදර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

Scott Edwards ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

කඩුලු රකින ක්‍රීඩක Wesley Barresi යළි එක්දින සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති 20 හැවිරිදි Arnav Jain ද සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළඹෙන 16 වැනිදා Rotterdam හී දී පැවැත්වීමට නියමිතයි.

Netherlands squad:

Scott Edwards (c), Musa Ahmad, Shariz Ahmad, Wesley Barresi, Logan van Beek, Tom Cooper, Aryan Dutt, Arnav Jain, Viv Kingma, Ryan Klein, Bas de Leede, Teja Nidamanuru, Tim Pringle, Max O’Dowd, Vikram Singh

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...