නේපාල ප්‍රධාන පුහුණුකරු තනතුර පුබුදු වෙනුවට මනෝජ්ට

Date:

නේපාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක මනෝජ් ප්‍රභාකර් පත් කර තිබෙනවා.

මෑතකදී එම ධූරයෙන් ඉවත් වූ පුබුදු දසනායක මහතා වෙනුවටයි මනෝජ් ප්‍රභාකර් එරට පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ.

දසනායක මහතා මේ වන විට කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මනෝජ් ප්‍රභාකර් ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර තරග 169 කදී නියෝජනය කරනු ලැබුවා.

රංජි කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් තුනක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඔහු ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද 2016 වසරේ දී කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...