පාකිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තෙදින පුහුණු ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය (Sri Lanka Cricket XI) නම් කර තිබෙනවා.

නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

පාකිස්තානයට එරෙහි තෙදින පුහුණු තරගය හෙට (11) කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Sri Lanka Cricket XI

1. Lahiru Udara
2. Nishan Madushka (WK)
3. Nuwanidu Fernando
4. Sadeera Samarawickrama
5. Nipun Dananjaya – Captain
6. Sahan Arachchige
7. Chamika Karunaratne
8. Lakshitha Manasinghe
9. Praveen Jayawickrama
10. Dilshan Madushanka
11. Pramod Madushan
12. Lasith Embuldeniya
13. Udith Madushan
14. Minod Bhanuka
15. Ashen Bandara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...