බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් නවතම ජාත්‍යන්තර ක්‍රීඩක කොන්ත්‍රාත් හිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ජෙයිඩ්න් සීල්ස්, ඔබෙඩ් මැකෝයි හා ඔඩියන් ස්මිත් යන ක්‍රීඩකයින්ට ද මෙවර කොන්ත්‍රාත් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ක්‍රීඩකයින් 18 දෙනෙකුට හා ක්‍රීඩිකාවන් 18 දෙනෙකුට මෙලෙස කොන්ත්‍රාත් ලබා දීමට පියවර ගෙන ඇති බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.
West Indies Men:
Jermaine Blackwood, Nkrumah Bonner, Kraigg Brathwaite, Joshua Da Silva, Jason Holder, Shai Hope, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Obed McCoy, Nicholas Pooran, Rovman Powell, Kemar Roach, Jayden Seales, Romario Shepherd, Odean Smith, Hayden Walsh Jr.
West Indies Women:
Aaliyah Alleyne, Shemaine Campbelle, Shamilia Connell, Deandra Dottin, Afy Fletcher, Chinelle Henry, Hayley Matthews, Anisa Mohammed, Chedean Nation, Karishma Ramharack, Shakera Selman, Stafanie Taylor
Development contracts:
Kaysia Shultz, Rashada Williams, Jannillea Glasgow, Shabika Gajnabi, Cherry Ann Fraser, Mandy Mangru

