ජේම්ස් නීෂම්ට කොන්ත්‍රාත් අහිමි වෙයි

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට නව කොන්ත්‍රාත් ගිවිසුමක් ලබා නොදීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මයිකල් බ්‍රේස්වෙල්ට පළමු වරට ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමක් පිරිනැමීමටයි එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ක්‍රීඩකයින් 20 දෙනෙකුට මෙවර කොන්ත්‍රාත් හිමිව ඇති අතර, පසුගිය වසරේ දී කොන්ත්‍රාත් හිමි නොවූ අජාස් පටෙල් ද මෙවර කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින් අතරට යළි ඇතුළත්ව සිටිනවා.

පසුගිය වසරේ කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් අතරින් මෙම වසරේ දී කොන්ත්‍රාත් හිමිව නොමැති ක්‍රීඩකයින් අතරට අයත් අනෙක් ක්‍රීඩකයා වන්නේ මෑතකදී ජාත්‍යන්තර පිටියට සමු දුන් රෝස් ටේලර්.

Players offered central contracts for 2022-23:

Tom Blundell, Trent Boult, Michael Bracewell, Devon Conway, Colin de Grandhomme, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ajaz Patel, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Neil Wagner, Kane Williamson, Will Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...