මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අයි.සී.සීය නිවේදනය කරයි

Date:

පසුගිය අප්‍රේල් මාසයට අදාළ මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(3) නිවේදනය කළා.

මාසයේ ක්‍රීඩකයා සදහා නිර්දේශිත නාම තුනක් ද, මාසයේ ක්‍රීඩිකාව සදහා නිර්දේශිත නාම 3ක් ද ප්‍රකාශයට පත් කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.

ඒ අනුව මාසයේ ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම වන්නේ දකුණු අප්‍රිකාවේ කේෂාව් මහරාජ්, දකුණු අප්‍රිකාවේම සයිමන් හාමර් හා ඕමානයේ Jatinder Singh යන ක්‍රීඩකයින්.

ඔස්ට්‍රේලියාවේ Alyssa Healy, එංගලන්තයේ Nat Sciver හා උගන්ඩාවේ Janet Mbabazi යන ක්‍රීඩිකාවන් මාසයේ ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අතරට අයත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...