ගුරුසිංහ ඉල්ලා අස් වෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙකු වූ අසංක ගුරුසිංහ මහතා නයිජීරියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී යි ගුරුසිංහ මහතා එරට ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්ය සාධන අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණේ.

කෙසේ වෙතත්, සෞඛ්‍යය ගැටලුවක් පදනම් කර ගනිමින් ගුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔහුගේ උරහිසක ආබාධයක් ඇතිව තිබෙන බවත්, ඉන් සුවය ලැබීම සදහා ඔහුට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...