Watch : කමින්ස්ගේ ප්‍රහාරයෙන් උමතු වූ රසල් නටපු නැටුම

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ඊයේ බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූ බව නොරහසක්.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පැට් කමින්ස් විසින් අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කරමින් (පන්දු 14කින්) දැක් වූ සුවිශේෂ දක්ෂතාව හේතුවෙන්.

කමින්ස් පන්දු 15කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 56ක්.

මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කොල්කටා පිල කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

කොල්කටා කණ්ඩායමට සුපිරි ජයක් ගෙන දෙමින් පැට් කමින්ස් ක්‍රීඩා කළ ඉනිමට අලංකාර නර්තනයකින් ප්‍රතිචාර දැක්වීමට කොල්කටා පිලේ ප්‍රහාරාත්මක පිතිකරු අන්ඩ්‍රි රසල් තරගයෙන් අනතුරුව කටයුතු කිරීම ද විශේෂත්වයක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...