ICC රැස්වීම් සදහා ක්‍රිකට් බළධාරීන් පිටව යයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) මණ්ඩල හා කමිටු රැස්වීම් (ICC Board and Committee Meetings) සදහා සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිළධාරීන් පිරිසක් අද(6) ඩුබායි වෙත පිටත්ව ගොස් තිබෙනවා.

හෙට (7) සිට එළඹෙන 10 වැනිදා දක්වා අදාළ රැස්වීම් ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා හා ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් ද සභාපතිවරයා සමග අයි.සී.සී රැස්වීම් සදහා සහභාගී වීම වෙනුවෙන් ඩුබායි වෙත පිටත්ව ගොස් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...