දෝනි නායකත්වයෙන් ඉවත් වෙයි ; CSK පිලට නව නායකයෙක්

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 26 වනදා ආරම්භ වන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ රවීන්ද්‍ර ජඩේජාටයි.

දෝනි අයි.පී.එල් තරගාවලිය 2008 වසරේදී ආරම්භ වූ දා සිට මේ දක්වා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

ඔහුගේ නායකත්වය යටතේ සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වරක් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...