නොකියාට බංග්ලාදේශ එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සිසන්ඩා මගාලා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන බැවින් මෙම තරගාවලියට නම් කර නැහැ.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටින අන්රිච් නොකියාට ද බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මාර්තු 18 වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, තරගාවලිය අවසන් වන්නේ මාර්තු 23 වනදා, එනම් අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමට දින 3කට පෙරයි.

බංග්ලාදේශයට එරෙහි දකුණු අප්‍රිකා එක්දින සංචිතයට අයත් ක්‍රීඩකයින් 8 දෙනෙකු මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

Squad:

Temba Bavuma (c), Keshav Maharaj (vice-captain), Quinton de Kock (wicketkeeper), Zubayr Hamza, Marco Jansen, Janneman Malan, Aiden Markram, David Miller, Lungi Ngidi, Wayne Parnell, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Kyle Verreynne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...