ටිම් බ්‍රෙස්නන් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ටිම් බ්‍රෙස්නන් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු නියෝජනය කරන වෝර්වික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම විසින් ඒ බව නිවේදනය කළා.

මේ වන විට 36 වන වියේ පසුවන ඔහු එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2006 වසරේ දීයි.

එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටිම් බ්‍රෙස්නන් ටෙස්ට් තරග 23කට, එක්දින තරග 85කට හා 20යි 20 තරග 34කට ක්‍රීඩා කර තිබුණා.

ජාත්‍යන්තර පිටියේ දී කඩුලු 200කට වැඩි ප්‍රමාණයක් දවා ගෙන ඇති ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 1,500 ඉක්මවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...