Watch : සකුන දවා ගැනීමට දකුණු අප්‍රිකා පන්දු රකින්නා රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ පළමු අවසන් පූර්ව තරගය අද(30) පස්වරුවේ ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම අතරයි.

තරගය ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සධීෂ රාජපක්ෂ ලකුණු 5කටත්, චමිදු වික්‍රමසිංහ ලකුණු 8කටත් දැවී ගියේ Kwena Maphaka යොමු කළ පන්දු දෙකක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

සකුන ලියනගේ ලකුණු නොලබා සිටියදී දැවී ගියේ Matthew Boast යොමු කළ පන්දුවක් හමුවේ දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...