දැවැන්ත චරිත ගෙදර ගියා. හැමෝටම හොඳ පාඩම්. මැතිවරණයෙන් පසු ඩිල්ශාන් කිවූ කතාව

Date:

පසුගිය දා පැවැති මහ මැතිවරණයේදී අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා.

පොදුජන පෙරමුණ තුල ක්‍රීයාකාරී සාමාජීකයෙක් ලෙස කටයුතු කල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ද ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අපේක්ෂාවෙන් පසු වුණා.

නමුත් ඔහු පසුව එම අදහස අත්හැරීමටයි පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කල සියලුම දෙනාට සුබපැතුම් එක්කරමින් තිලකරත්න ඩිල්ශාන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් මුදාහැර තිබුණා.

එම වීඩියෝවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ පාර්ලීමේන්තුවේ දැවැන්ත චරිත කිහිපයක් මේවන විට පරාජය වී ඇති බැවින්, වර්තමානයේ පත් වූ සියලුම දෙනාට එය පාඩමක් වනු ඇති බවයි.

එම වීඩියෝව පහතින් –

අතිගරු ගෝථාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු නව පාර්ලිමේන්තුව වෙනුවෙන් පත්වුණු ශ්‍රී ලංකා පොදුජන…

Posted by TM Dilshan on Friday, August 7, 2020

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...