NSL Update : කොළඹ 213කට සීමා වෙයි

Date:

‘National Super League’ හෙවත් ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(24) ආරම්භ වුණා.

තරග දෙකක් මේ වන විට පැවැත්වෙන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතරයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 47.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213ක් පමණයි.

ක්‍රිෂාන් සංජුල ලකුණු 46ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් හා අශේන් බණ්ඩාර ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගත් අතර, ධනංජය ලක්ෂාන් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෝලනය සහිතව ධනංජය ලක්ෂාන් යොමු කළ පළමු පන්දුවාරයේ දර්ශන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...